ඇට්ලස් චිරානි රුවකුර ලෝක අත්අකුරු දිනය නිමිත්තෙන් 2022 වර්ෂයේ ඇට්ලස් ආයතනය විසින් පවත්වනු ලැබූ 'අත්අකුරු තරඟාවලිය' ජයග්‍රහණය කළ චිරානි අමරසිරිගේ අත්අකුරු ආශ්‍රයෙන් නිමැවුණු සිංහල යුනිකෝඩ් රුවකුරකි.
මෙම රුවකුර නිවැරදිව භාවිතා කිරීම සඳහා අන්තර්ජාතිකව පිලිගත් යුනිකෝඩ් සම්මතයට අදාළ භාවිතයන් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. ඔබගේ පරිගණකයේ යුනිකෝඩ් සම්මතයට නිමැවුණු රුවකුරක් නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන දැනුවත් වීම සඳහා මෙහි ඇති HOW TO USE ගොනුව බලන්න.
මෙම රුවකුරෙහි කතෘ ලැයිස්තුව සඳහා AUTHORS.txt ගොනුව බලන්න.
මෙම රුවකුර නිර්මාණය කිරීම සඳහා දායක වූ අයගේ ලැයිස්තුව සඳහා CONTRIBUTORS.md ගොනුව බලන්න.
Atlas-Chirani font is released under the SIL Open Font License
For information on what you're allowed to change or modify, consult the OFL-1.1.txt and OFL-FAQ.txt files. The OFL-FAQ also gives a very general rationale and various recommendations regarding why you would want to contribute to the project or make your own version of the font.